ප්‍රමුඛ පුවත 1

වසන්ත සේනානායක එජාපයෙන් නෙරපයි

 

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ පක්ෂ සමාජිකත්වය වහාම අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

වසන්ත සේනානායක මහතා පසුගියදා ප්‍රකාශයක් කරමින් පැවසුවේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් සහ ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩු බලය මෙහෙයවන පිරිස සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දරු දුක නොදකින දරුවෝ

Mohamed Dilsad

ගල්, වැලි සහ පස් බලපත්‍ර ක්‍රමය අහෝසි කෙරේ

Mohamed Dilsad

දියතලාව ගුවන් හමුදා කඳවුරේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment