විදෙස්

ඇමෙරිකාව උතුරු කොරියාවට අනතුරු අඟවයි

(උදයම්,ඇමෙරිකාව) – ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් උතුරු කොරියාවට අනතුරු අඟවයි.

ඇමෙරිකාවේ ඉවසීමේ කාලය අවසන් බව පවසමින් මෙලෙස උප ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.

දකුණු කොරියාවේ සංචාරය අතරතුර ඔහු ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර ඇත්තේ උතුරු කොරියාවේ ක්‍රියාකාරකම්වලට එරෙහිව කලාපීය ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇමරිකාව මැදිහත්වන බවය.

ඇමරිකානු උප ජනාධිපතිවරයා පසුගිය ඉරිදා සෝල් නුවරට පැමිණියේ උතුරු කොරියාවේ අසාර්ථක මිසයිල අත්හදා බැලීමෙන් අනතුරුවය.

Related posts

දශක දෙකකට පසු සිංගප්පුරු කාන්තාවකට පළමුවරට මරණීය දණ්ඩනය

Mohamed Dilsad

ටොංගා දිවයින්හි පාර්ලිමේන්තුව විනාශ වෙයි

Mohamed Dilsad

උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් සාර්ථකව අත්හදා බලයි

Mohamed Dilsad

Leave a Comment