Trending News

සාද් හරීරි ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – ලෙබනනයේ අග්‍රාමාත්‍ය සාද් හරීරිට විරුද්ධව දින 13ක් පුරා පැවති විරෝධතා හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ දේශපාලන දූෂණ හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙම විරෝධතා පැවති බවයි.

ආණ්ඩුවේ ප්‍රබල බලවේගයක් වන ෂියා දේශපාල පක්ෂ විරෝධතාකරුවන් එරට අග්‍රාමාත්‍ය  ඉල්ලා අස්වන බවට නිවේදනය කිරීමෙන් පසු එය සැමරීම සඳහා විථී බැස සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා වදිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ஊவா மாகாண சபையின் பதவிக்காலம் நிறைவு

Mohamed Dilsad

மணித்தியாலத்தில் குப்பைகளை அகற்ற நடவடிக்கை எடுக்கப்படும் ஹட்டன் ஆர்பாட்டத்தில் தொண்டமான் உறுதியையடுத்து ஆர்பாட்டம் கைவிடப்பட்டது கடைகள் அடைப்பு போக்குவரத்தும் தடை

Mohamed Dilsad

24 hour water cut in Matale Today

Mohamed Dilsad

Leave a Comment