ප්‍රමුඛ පුවත 1

එක්දින වෛද්‍ය වැඩ වර්ජනයක්

 

(UTV | කොළඹ) – ඉල්ලිම් කිහිපයක් ලබා නොදීමට විරෝධය පල කරමින් පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 21 ක සාමාජිකයින් අද (30) එක්දින වැඩ වර්ජනයක නිරත වේ.

ඒ අනුව විකිරණවේදීන්, ඖෂධවේදීන්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු ශ්‍රේණි කිහිපයක සාමාජිකයින් ඒ සඳහා එක්ව සිටින බව පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවුලපිටියේ මත්පැන් විෂවීමක් හේතුවෙන් පුද්ගලයින් 6ක් රෝහලට

Mohamed Dilsad

ගතවූ මාස 8ට පාතාල කල්ලි සාමාජිකයින් 15 දෙනෙකු මරුට

Mohamed Dilsad

ලෝක ජල දින සැමරුම අදයි

Mohamed Dilsad

Leave a Comment