ප්‍රමුඛ පුවත 1

අයි.එස්.අයි.එස් මෙහෙයුම ගැන රනිල්ගෙන් ට්‍රම්ප්ට සුභ පැතුම් [VIDEO]

(UTV | කොළඹ) – ඇමරිකා එක්සත් ජනපද හමුදා ක්‍රියාන්විතයක් තුලින් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායකයා වූ අබූ – බකර් – අල් – බග්දාදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා වෙත සුබ පැතුම් ලිපියක් යොමුකොට තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය ප්‍රමාදයක්..

Mohamed Dilsad

ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ ගිවිසුම් ගත වෙයි

Mohamed Dilsad

කළුතර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් පැය 24ක වර්ජනයක් අරඹයි

Mohamed Dilsad

Leave a Comment