(UTV | කොළඹ) – යුද්ධය කල පමණින්ම සිරගත කල සෙබළුන් නොමැති බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධූර අපේක්ෂක මහේෂ් සේනානායක පවසයි.
යූ ටීවී ඩිජිටල් අංශයේ “පොලිට්‍රික්ස්” වැඩසහනට එක්වෙමින් මාධ්‍යවේදී රුෂ්ඩි නිසාර් විමසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කරයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]