ප්‍රමුඛ පුවත 1

ලංකාවේ දෙවන ජාතික රෝහල අද නම් කෙරේ

 

(UTV | කොළඹ) – මහනුවර ශික්ෂණ රෝහල මෙරට දෙවන ජාතික රෝහල ලෙස අද (30) නම් කර තිබේ.

අද පෙරවරු 9 ටජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම වෛද්‍ය මධ්‍යස්ථානය වන මහනුවර ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පත්වීමත් සමඟ එම රෝහල මඟින් සිදුකෙරෙන සේවය තවදුරටත් පුලුල් වනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අසර්බයිජානයේ ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙක් මරුට [PHOTOS]

Mohamed Dilsad

හිටපු ආරක්ෂක ලේකම්ට හා හිටපු පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතිසි.

Mohamed Dilsad

පාර්ලිමේන්තු අමාත්‍ය කාර්යාලයක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment