ප්‍රමුඛ පුවත 1

රවුෆ් හකීම්ට එරෙහිව අල්ලස් කොමිසන් සභාවට පැමිණිල්ලක්

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා සංවිධානය විසින් අද (30) උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පාකිස්ථානයේ වෛද්‍ය පීඨ දෙකක් සඳහා මෙරට සිසුන් ඇතුළත් කිරීමේදී එරට විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් 4000 ක මුදලක්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙවීමට කටයුතු කර ඇති බව පවසමින් මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෛරී සහ සාවද්‍ය තොරතුරු වලට රැවටෙන්න එපා රජය ජනතාවගෙන් ඉල්ලයි

Mohamed Dilsad

වසා දැමු කැලණි විශ්වවිද්‍යාලයේ සියලු පීඨ ලබන 28 වැනිදා ඇරඹේ.

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට පලා ගිය එල්.ටී.ටී.ඊ සොල්දාදුවෙකු එරට පුද්ගල ඝාතනයකට වරදකරු වෙයි

Mohamed Dilsad

Leave a Comment