ප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි විමසීම හෙට සිට

(UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම හෙට (31) පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.

කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.පී.බී හේරත් පැවසුවේ මෙම අවස්ථාව ජනතාවට සහ මාධ්‍යවේදීන්ට විවෘත බවයි.

එම පරිශ්‍රයට පටිගත කිරීමේ උපකරණ, දුරකථන රැගෙන යාමට අවසර ලබා නොදෙන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහරාන් සමඟ පුහුණුවීම් ලැබූ පුද්ගලයින් 64 දෙනා යලි රිමාන්ඩ්

Mohamed Dilsad

ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි[VIDEO]

Mohamed Dilsad

Leave a Comment