(UTV | කොළඹ) – පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්රික්කයේ සහ මාතර මුලටියන කලාපයේ සියලුම රජයේ පාසල් හෙටත්(31) වසාතැබීමට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා උපදෙස් දී තිබේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]