ප්‍රමුඛ පුවත 1

හානියට පත්වූ ප්‍රදේශ නගාසිටුවීම ආධාරක සමුළුවක් [VIDEO]

(UTV | කොළඹ) – තිස් වසරක යුද්ධයෙන් හානියට පත්වූ උතුරු සහ නැගෙනහිර පළාත් යලි නගාසිටුවීම සඳහා ආධාරක සමුළු කැඳවන බව නව ප්‍රජත්න්තරවාදී පෙරමුනේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

අද වව්නියාවේ පැවති ජනහමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අබ්දුල් රාසික් අද පාර්ලිමේන්තු කාරක සභාව හමුවට

Mohamed Dilsad

ත්‍රස්ත සාමාජිකයා නිදහස් කරගැනීමට පොලිසියට අල්ලස් දුන් සැකකරු යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහි නඩුව කල් යයි

Mohamed Dilsad

Leave a Comment