ප්‍රමුඛ පුවත 1

දේශීය වැවිලි කරුවා ආරක්ෂා කිරීමට පියවර [VIDEO]

(UTV | කොළඹ) – තම රජයක් යටතේ දේශීය වැවිලි කරුවා ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි.

රුවන්වැල්ල ප්‍රදේශයේ ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

LTTE යෙන් වල දැමු රත්‍රන් සොයා පොලිසියෙන් මෙහෙයුමක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු මර්ධන වැඩසටහනක්..

Mohamed Dilsad

අකුරැස්සේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ පිරිසෙන් පස්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment