ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය සේවකයින්ට වැඩිම සහන සැලසූ රජය මෙයයි [AUDIO]

 

(UTV | කොළඹ) – වත්මන් රජය විසින් රාජ්‍ය සේවය තුළ ස්වාධීනත්වය ඇති කළ අතර රාජ්‍ය සේවකයන් සඳහා වැඩිම සහන සැලසුවේ ද වර්තමාන රජය විසින් බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දී තිබේ.

පසුගිය වසර 04 තුළදී සියලුම රාජ්‍ය සේවකන්ගේ වැටුප දෙගුණයකින් වැඩි කිරීමට අමතරව විශ්‍රාම වැටුප් වැඩි කිරීම , සිවිල් ආරක්ෂක නිලධාරීන් 50,000 කට විශ්‍රාම වැටුප් සහිතව ඔවුන් ස්ථිර කිරීමක් සිදු කර තිබෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට…

Mohamed Dilsad

සුවය ලැබූ නාවිකයින් ගණන ඉහළට

Mohamed Dilsad

සභානායක හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගැන එජාපෙ තීරණයකට එයි..

Mohamed Dilsad

Leave a Comment