ප්‍රමුඛ පුවත 1

මෙවර අපේක්ෂකයින්ගේ වියදම කෝටි 1000 ඉක්මවිය හැකියි

 

(UTV | කොළඹ) – සමස්ථ මැතිවරණ ව්‍යාපාරය අවසන්වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයන් සියලු දෙනා එක්ව ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 1000 ත් 1500 ත් අතර මුදලක් වියදම් කරනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක ප්‍රකාශ කර තිබේ.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් 35 දෙනා ගතවු සති තුන තුල දී ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රුපියල් 77 කෝටි 20 ලක්ෂයක මුදලක් වැය කර ඇති බව නිරීක්ෂණ සංවිධාන වාර්තා සඳහන් කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පියාට මරණ දඩුවම

Mohamed Dilsad

නව ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

හිටපු ජනපතිනියගේ නායකත්වයෙන් ශ්‍රීලනිපය ගොඩනගනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment