Trending News

සෞදියේ විදේශීය විශ්වවිද්‍යාල ශාඛා විවෘත කිරීමට අවසර

(UTV | කොළඹ) – විදේශීය විශ්වවිද්‍යාලවල ශාඛා සෞදි අරාබියේ විවෘත කිරීමට අවසර ලබාදීම සඳහා නව තීති හඳුන්වාදීමට සෞදි රජය කටයුතු කර තිබේ.

මේ සඳහා සෞදි රජු, සල්මාන් අබ්දුල්ලාසිස් අල්-සවුඩ්ගේ නායකත්වයෙන් යුත් සෞදි කැබිනට් මණ්ඩලය නිල වශයෙන් අනුමැතිය ලබා දී ඇති බව එරට මාධ්‍ය සඳහන් කරයි.

සෞදි අධ්‍යාපන ඇමති, ආචාර්ය හමාඩ් බින් මොහොමඩ් අල්-ෂීක් ප්‍රකාශ කළේ මෙම නිතියට අවසර ලබාදීමෙන් සෞදි අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිකිරීමට හැකියාව ලැබෙන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“Ranil to take oath as Prime Minister on Sunday,” Rajitha says

Mohamed Dilsad

First Ballistic Rubber Sample in Sri Lanka Inducted

Mohamed Dilsad

NTJ Colombo District Organiser further remanded

Mohamed Dilsad

Leave a Comment