කලා

වසර කීපයක් පුරාවටම අසාර්ථක වන සායිෆ්

(UTV | කොළඹ) –  බොලිවුඩ නළු සායිෆ් අලී ඛාන් නිරතුරුවම තිරයේ දක්නට නොලැබෙන චරිතයක් වූවත් ඔහුගේ ජනප්‍රියත්වයේ නම් කිසිඳු අඩුවක් සිදුවී නොමැත. 

කෙසේවෙතත්, සායිෆ් 2017 වසරේ සිට මේ දක්වා රංගනයෙන් දායක වූ සියලු බොලිවුඩ් චිත්‍රපට අසාර්ථක වී ඇත.

ඉකුත් ඔක්තෝබර් 18 වැනිදා ඔහුගේ අලුත්ම චිත්‍රපටය වූ ‘ලාල් කප්ටාන්’ තිරගත වූ අතර, දින හයක් වෙද්දිත් එම චිත්‍රපටය උපයාගෙන තිබුණේ ඉන්දීය රුපියල් කෝටියක මුදලකි. 2017 වසරේ තිරගත වූ ‘රැන්ගොන්’, ‘චෙෆ්’ 2018 වසරේ තිරගත වූ ‘කලාකන්දි’, ‘බෂාර්’ මෙන්ම පසුගියදා තිරගත වූ ‘ලාල් කප්ටන්’ චිත්‍රපටය සායිෆ්ගේ අසාර්ථක චිත්‍රපට වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඩුබායිහි තිරගතවන පළමු බොලිවුඩ් චිත්‍රපටය ‘ගුඩ් නිවුස්’

Mohamed Dilsad

හල්ක් නැවතත් කරළියට එන ලකුණු

Mohamed Dilsad

කෝටි 7ක් ගෙවා ප්‍රියංකා චොප්රාගේ නිවස ජැකලින් මිලදී ගනියි

Mohamed Dilsad

Leave a Comment