ප්‍රමුඛ පුවත 1

හය වන ණය වාරිකය නිදහස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය

 (UTV | කොළඹ) –  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ 6වන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන164ක් නිදහස් කිරීමට නියමිතය.

මෙරට ආර්ථික කාර්යය සාධනය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම තීරණය ගෙන ඇත.

–  [alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හෙට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු සුරා සැල් වැසේ

Mohamed Dilsad

ලොරි රථයක් ත්‍රිරෝද රථ 5ක සහ වෑන් රථ 2ක ගැටේ

Mohamed Dilsad

නත්තල් දිනට සමගාමීව මුද්දර දෙකක් නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment