ප්‍රමුඛ පුවත 1

නුගේගොඩ ගුවන් පාලම වසා දැමේ

(UTV | කොළඹ) –  යළි දැනුම් දෙන තුරු නුගේගොඩ ගුවන් පාලම තාවකාළිව වසා දමා ඇති බව පොලිසිය පවසයි.

මෙම ගුවන් පාලමෙහි ස්ථාන කිහිපයක සිදුකරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

හයිලෙවල් මාර්ගයේ සාමාන්‍ය මංතීරුවල රිය ධාවනය කරන ලෙසටයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍යයෙන් ත්‍රස්ත මර්ධන කණ්ඩාමක් එවයි

Mohamed Dilsad

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජනතා අයිතියට [PHOTOS]

Mohamed Dilsad

කඩුවෙල – බියගම මාර්ගයේ ධාවන කටයුතු අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment