ප්‍රමුඛ පුවත 1

රජරට සරසවියේ පීඨ කිහිපයක් වසා දමයි

(UTV | කොළඹ) – රජරට සරසවියේ පීඨ කිහිපයක් වසා දමා තිබේ.

ඒ සරසවි සිසුන් අතර උණ රෝගයක් පැතිර යාම හේතුවෙනි.

මේ අනුව රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 4 ක් නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇති බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුලතිව් ජනතාව විරෝධතාව දැක්වුයේ කාටද?

Mohamed Dilsad

ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට

Mohamed Dilsad

තැපැල් ඡන්දය දැමිය හැකි අවසන් දිනය අද

Mohamed Dilsad

Leave a Comment