කලා

හල්ක් නැවතත් කරළියට එන ලකුණු

(UTV | කොළඹ) – ‘කොමික්’ චරිතයක් වූ ‘හල්ක්’ චරිතය ‘ඇවෙන්ජර්ස්’ අවසන් චිත්‍රපට දෙක තුළ විශේෂයෙන් දකින්නට නොලැබුණ චරිතයක් වීම බොහෝ රසිකයන්ට පැනයක් මතුවී තිබෙන බව ‘මාවල්’ චිත්‍රපට සමාගම පවසයි.

ඔවුන් පවසන්නේ ඉදිරියටද ‘හල්ක්’ චරිතය ‘මාවල්’ චිත්‍රපට තුළින් දැක ගැනීමට හැකි බවත් ‘ඇවෙන්ජර්ස්’ අවසන් චිත්‍රපට දෙකේදී ඔහුව මහාචාර්යවරයෙකු බවට පත් කළේ ඉදිරියේදී නැවතත් ඔහුව සුවිශේෂි චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයන්ට ළං කිරීමේ අවශ්‍යතාව මත බවත්ය.

අවසන් වරට ‘හල්ක්’ වීර චරිතය ඇතුලත් චිත්‍රපටයක් ප්‍රදර්ශනය වී තිබුණේ 2008 වසරේදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමීර් ඛාන් බොලිවුඩ් සිනමාවේ බලවත්ම පුද්ගලයන් අතර දෙවැනි තැනට

Mohamed Dilsad

ජයලලිතාගේ ස්වාමියා වීමට අර්වින්ද්ට අවස්ථාව

Mohamed Dilsad

බොලිවුඩයේ සුපිරි වැඩකරු සියදිවි හානිකරගනී – (ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment