ප්‍රමුඛ පුවත 1

ජනාධිපති අපේක්ෂකයින් අද මැතිවරණ කොමිසමට හමුවට

 

 

(UTV | කොළඹ) – ජනාධිපති අපේක්ෂකයින් හා ජනාධිපතිවරණයට තරග වදින දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද (06) මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ඇතිවිය හැකි විවිධ ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

මෙහිදී අපේක්ෂකයින් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු මෙන්ම මාධ්‍ය භාවිතය පිළිබඳව ද සාකච්ඡාවට ලක් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජල ගාස්තු වැඩි වන ලකුණු

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ ගැන අධිකරණ ඇමතිනීගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

කළුතරදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment