විදෙස්

මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් අමෙරිකානුවන් 9 ක් මරුට

(UTV | කොළඹ) – උතුරු මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් ඇමරිකානු ජාතිකයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මිය ගිය අය අතර කාන්තාවන් 3 දෙනෙකු සහ එකම පවුලේ කුඩා ළමයින් 6 දෙනෙකු ඒ අතර වන බවයි.

පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ අත්වැරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවටයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මාධ්‍යවේදිනිය ඝාතනය කළ වරදකරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Mohamed Dilsad

ප්‍රංශයේ දේශසීමා යළිත් වැසෙයි

Mohamed Dilsad

බෙන් ස්ටොක්ස්ට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment