ප්‍රමුඛ පුවත 1

MCC ගිවිසුම ගැන මුදල් ඇමතිගෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – සියළු මිලේනියම් කෝපරේෂන්ස් චැලෙන්ජර්ස් වැනි රාජ්‍ය ප්‍රදාන සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සම්මත රීතිය බවත් ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ගැනීම සිදු කරන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ මැතිවරණ සමයේ ඇමරිකන් විරෝධී භීතියක් මවා පාමින් ජනතාව නොරවටා ඉන් රටට හානියක්වේ සිදුවේ නම් වහා එය හෙළි කරන ලෙසයි.

එම නිවේදනය පහත දැක්වේ;

–  [alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කඩාකප්පල්කාරීව ඡන්ද වර්ජනයකට ගිය ක්‍රියාව නැවැත්තුවා – මන්නාරම රදගුරුතුමා

Mohamed Dilsad

නාවික හමුදාවේ තවත් පිරිසකට සුවයි

Mohamed Dilsad

මනම්පිටියේ ගිනි ගත් බෝට්ටු හිමියන්ට පොලී රහිත ණය

Mohamed Dilsad

Leave a Comment