(UTV | කොළඹ) – ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ Z- Score ක්රමය අහෝසි කිරීමේ යෝජනාව රතු පස්වල ඝාතනයටත් වඩා ඝාතනයක් බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ පවසයි.
ඊයේ කොළඹ පැවති නැණ පවුර සංවිධානයේ හමුවකට එක්වෙමින් අග්රාමාත්යවරයා මේ බව සඳහන් කළේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]