ප්‍රමුඛ පුවත 1

කාන්තාවන් ලෙස සජිත් ප්‍රේමදාස ගැන ආඩම්බර වෙනවා [VIDEO]

(UTV | කොළඹ) – තමන් කාන්තාවක් ලෙස ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳව ආඩම්බර වන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී, වෛද්‍ය තුසිතා විජේමාන්න පවසයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළේය.

සිරිකොත මන්දිරයේ පැවති තවත් මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනික ප්‍රේමචන්ද්‍රද අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

161 වෙනි උදා ගම්මානය අද ජනතා අයිතියට.

Mohamed Dilsad

හිටපු ආරක්ෂක ලේකම්ට ජනපති කොමිසමින් සිතාසි

Mohamed Dilsad

ඉන්ධන මිල සංශෝධනය වෙයිද?

Mohamed Dilsad

Leave a Comment