ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය දිනුව හොත් ජීවිත තර්ජන ගැන භියක් [VIDEO]

(UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් තමන්ට සහ තම දරු දෙදෙනාගේ ජිවිතයට තර්ජනයක් ඇතිවිය හැකි බව අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජිත සේනාරත්න අධිකරණ හමුවට

Mohamed Dilsad

සරසවි සිසුවියට පිහියෙන් ඇන්න තරුණයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

Mohamed Dilsad

මංතීරු නීතිය අද සිට දැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment