ප්‍රමුඛ පුවත 1

සුළු අපනයන භෝග වගාව සඳහා ස්ථාවර මිලක්

(UTV | කොළඹ) – රටේ සුළු අපනයන භෝග වගාව සඳහා ස්ථාවර මිලක් ලබාදීම සඳහා සුළු අපනයන භෝග වගා අධිකාරියක් පිහිටුවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

අද කුණ්ඩසාලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මගී ප්‍රවාහන බස්රථ සඳහා පනවන දඩය ඉහලට.

Mohamed Dilsad

ගත වු පැය 24 තුළ මෙරට කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවේ

Mohamed Dilsad

ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙයි

Mohamed Dilsad

Leave a Comment