Trending News

කටාර් රාජ්‍යට පැනවූ සම්බාධක බාධාවක් නැහැ

(UTV | කොළඹ) – සෞදි රාජ්‍ය ඇතුළු අරාබි රටවල් එක්වී කටාර් රාජ්‍යයට පැනැවූ සම්බාධක කටාර් වැසියන්ට බාධාවක් වීමට තමන් ඉඩ නොදුන් බව කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ෂූරා කවුන්සිලය අමතමිනි.

කටාර් රාජ්‍යට සම්බාධක පැනවුවත් ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට හැකි වූ බවත් බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම නොකඩවා සිදුවුණු බවත් කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී වැඩිදුරටත් කියා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

பல பகுதிகளில் 08 மணித்தியால நீர் விநியோக தடை

Mohamed Dilsad

அபிவிருத்தி மதிபீட்டு மாநாட்டில் கலந்துகொள்ள அமைச்சர் கபீர். திலகர் எம்.பி பூட்டான் பயணம்

Mohamed Dilsad

கருணாநிதியின் மறைவிற்கு பின்னர் ஸ்டாலினுக்கு கிடைத்த வெற்றி

Mohamed Dilsad

Leave a Comment