ප්‍රමුඛ පුවත 1

වසන්ත සේනානායකට නොතිසි

(UTV | කොළඹ) – කොළඹ මහාධිකරණය හමුවේ නොවැම්බර් 14 වනදා පෙනී සිටින ලෙස විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකට අද (06) නොතීසි නිකුත් කර තිබේ.

ඒ, කොටුව හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේට එරෙහි අලි පැටවෙකු ළඟ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩුවට අදාළවයි.

මෙලෙස නොතිසී නිකුත් කළ ඇත්තේ නඩුවේ පැමිණිලිකාර පාර්ශවයේ පළමු සාක්ෂිකරු ලෙස රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුදල් ඇමති ප්‍රාදේශීය වෙළෙඳ සංගම් නියෝජිත හමුවෙයි

Mohamed Dilsad

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත්කරනවා -නව සභාපති කියයි

Mohamed Dilsad

අමාත්‍ය දීමනා කප්පාදු කිරීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment