විදෙස්

ටජිකිස්ථානයේ අයි.එස් ප්‍රහාරයකින් 17ක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – ටජිකිස්ථාන – උස්බෙකිස්ථාන දේශ සීමා ප්‍රදේශයට අයි.එස්. සටන්කාමීන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අයි.එස්. ත්‍රස්තවාදීන්  20 දෙනෙකු පමණ පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

මියගිය පිිරිස අතර ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනෙකු සහ සිවිල් වැසියන් 15 දෙනෙකුසිටි බව සඳහන්.

ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක අංශ විසින් සටන්කාමීන් 5 දෙනෙකු සිය භාරයට ගෙන ඇති අතර ප්‍රහාරය සම්බන්ධයෙන් අයි.එස්. සටන්කාමීන් මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

30 ට අඩු අයට ඇස්ට්‍රා -සෙනෙකා වෙනුවට විකල්පයක්

Mohamed Dilsad

ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් 19 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඉන්දියාවේ රෝහලක හටගත් ගින්නකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment