(UTV | කොළඹ) – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් ජනාධිපතිවීමෙන් පසු පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත හැකි අයෙකු අගමැතිවරයා ලෙස පත් කිරීමට කටයුතු කරන බවයි.
මා ජනාධිපතිධුරයට පත්වූ වහාම පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කරන බවට මම ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. #ForwardTogether #SpecialStatement pic.twitter.com/le5r2Ghxqh
— Sajith Premadasa (@sajithpremadasa) November 7, 2019
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]