ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අවසන්

(UTV | කොළඹ) –  ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමට පුරා දින 05 ක් ලබාදී තිබූ අතර එය ඊයේ (07) දිනයෙන් අවසන් විය.

ඒ අනුව තැපැල් ඡන්ද ගණනය කිරීමේ කටයුතු 16 වැනිදා පස්වරු පහෙන් පසු සිදුකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.

මීට අමතරව , ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කර සිටියේ ජනාධිපතිවරණයට අදාළව ගෙයින් ගෙට ගොස් අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමේදී පුද්ගලයින් 11 දෙනෙකුට වඩා ගමන් කළ නොහැකි බවත් , නීතිවිරෝධී පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීම සඳහා දිවයිනේ සියළුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි තාවකාලිකව කම්කරුවන් 1661 ක් යෙදවීමටද කටයුතු කර ඇති බවත්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් අධිකාරීවරුන් රැසකට උසස් වීම් [PRESS RELEASE]

Mohamed Dilsad

යළි විෂය පථය වෙනස් වන අමාත්‍යංශය

Mohamed Dilsad

කොරෝනා රෝගීන් 70 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment