ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අවසන්

(UTV | කොළඹ) –  ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමට පුරා දින 05 ක් ලබාදී තිබූ අතර එය ඊයේ (07) දිනයෙන් අවසන් විය.

ඒ අනුව තැපැල් ඡන්ද ගණනය කිරීමේ කටයුතු 16 වැනිදා පස්වරු පහෙන් පසු සිදුකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.

මීට අමතරව , ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කර සිටියේ ජනාධිපතිවරණයට අදාළව ගෙයින් ගෙට ගොස් අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමේදී පුද්ගලයින් 11 දෙනෙකුට වඩා ගමන් කළ නොහැකි බවත් , නීතිවිරෝධී පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීම සඳහා දිවයිනේ සියළුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි තාවකාලිකව කම්කරුවන් 1661 ක් යෙදවීමටද කටයුතු කර ඇති බවත්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ විශේෂ සමුළුව අද

Mohamed Dilsad

ආහාර, ඇසුරුම්, කෘෂි යන අංශවල සුවිශේෂ දක්ෂතා දැක්වූවන්ට ඇමති රිෂාඩ් අතින් සම්මාන

Mohamed Dilsad

මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment