ප්‍රමුඛ පුවත 1

මීතොටමුල්ල අවදානම් කලාප හඳුනාගැනීමේ කටයුතු අවසන් කිරීමට සුදානම්

(උදයම්,කොළඹ)  –  මීතොටමුල්ල කසල කන්ද ආශ්‍රිතව පවතින අවදානම් කලාප හඳුනාගැනීමේ කටයුතු අවසන් කිරීමට නියමිත  බව ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

පසුගියදා මීතොටමුල්ල කසල කන්ද ආශ්‍රිතව නායයෑම සිදුවීමත් සමඟ එහි තත්ත්වය පිළිබදව සොයා බැලීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් විශේෂ කණ්ඩායමක් යොමු කළේය.

ඒ අනුව එම කණ්ඩායම මේ වන විට අවදානම් කලාප තුනක් හඳුනාගෙන ඇති බව ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම අවදානම් කලාපවල සීමා ලකුණු කිරීමට කටයුතු සුදම් කර තිබේ.

එම කටයුතු අවසන් වෙමෙන් පසු හමුදා සාමාජිකයින් යොදවා ඒ පිළිබදව  ජනතාව දැනුවත් කිරීමට  සැලසුම් කර තිබේ.

Related posts

කොළඹට ඇතුලු වන වාහන සීමා වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිඵල සනාථ කිරීම Online ක්‍රමයට

Mohamed Dilsad

විමල් වීරවංශ මහතා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment