ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද ගණනය නොවැම්බර් 16 සවස් කාලයේදී

 

(UTV | කොළඹ) –  තැපැල් ඡන්ද විමසීම අවසන් වුවද ඒවා ගණනය කිරීම සිදුවන්නේ නොවැම්බර් 16 වනදා සවස 5 න් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටියි.

තැපැල් ඡන්ද ප්‍රථීඵල ප්‍රතිශත සම්බන්ධයෙන් ගෙන දිනන අපේක්ෂකයා පිළිබඳව ඇතැමුන් සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බව ඔහු අවධාරණය කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැසි ඇති වන විට අකුණු අනතුරු අවම කරගන්නැයි උපදෙස්

Mohamed Dilsad

අධි මාත්‍රා මත් පෙති තොගයක් සොයා ගනී

Mohamed Dilsad

බාල ඖෂධ, එන්නත් සහ ශල්‍ය ද්‍රව්‍ය රැසක් රෝහල් වලින් ඉවතට

Mohamed Dilsad

Leave a Comment