(UTV | කොළඹ) – ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් ජාතික ගැටළුවට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබාදීමේ හැකියාව පවතින්නේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සතුව බව දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරී .මෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]