ප්‍රමුඛ පුවත 1

බෝම්බ පිපිරීමක් පිළිබඳව ඉරාන්ගෙන් පැමිණිල්ලක් [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයට පෙර බෝම්බ පිපිරීමක් සිදු කරන්නට කිසියම් පිරිසක් විසින් සැලසුමක නිරතවන බව ට්විටර් පණිවිඩයක් ලැබීමෙන් පසුව ඊයේ  දින මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න මැතිවරණ කොමිසමට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කැලණිය රජමහා විහාරස්ථානය අවට විශේෂ රථවාහන සැලැස්මක්

Mohamed Dilsad

පසුගියදා සිදුවූ පිපිරීම් වලින් මිය ගිය සංඛ්‍යාව 253 දක්වා අඩුවෙයි

Mohamed Dilsad

නාමල් අපේක්‍ෂා කරන බිලි පූජාව රජයෙන් ඉටු වෙන්නේ නෑ – ඇමැති මංගල සමරවීර

Mohamed Dilsad

Leave a Comment