ප්‍රමුඛ පුවත 1

ඡන්දය භාවිතා කිරීමේදී වැරදුණොත් අමතර ඡන්ද පත්‍රිකා නැහැ – මැ.කෝ

(UTV | කොළඹ) – ඡන්දය සලකුණු කිරීමේදී ඡන්ද පත්‍රිකාවේ වැරදීමක් සිදුවුවහොත් ඒ වෙනුවට වෙනත් ඡන්ද පත්‍රිකාවක් නොදෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ අනුව මනාපය සලකුණු කිරිමේදී විශේෂ සැලකිල්ලක් දක්වන ලෙස සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කැබිනට් රැස්වීම පවත්වන වෙලාවේ වෙනසක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුරණ කොළඹට රැස්වේ

Mohamed Dilsad

කාදිනල් හිමිපාණන් අද ජනපති කොමිසම් සභාව හමුවට[VIDEO]

Mohamed Dilsad

Leave a Comment