ප්‍රමුඛ පුවත 1

කටුනායක ගුවන්තොටුපලේ හදිසි විදුලිය බිඳවැටීම යළි යථාතත්වයට

(UTV | කොළඹ) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිදුවූ හදිසි විදුලිය බිඳවැටීම යථාතත්වයට පත් කර තිබේ.

මේ හේතුවෙන් ගුවන් තොටුපළේ කටයුතුවලට බාධා මතු වූ බව යු.ටි.වි වාර්තාකරු සඳහන් කරයි.

ඊට හේතුව ස්වයංක්‍රීය විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක නොවීම බවත් විනාඩි 10 කට ආසන්න කාලයක් විදුලිය විසන්ධි වී පැවති බවත් වාර්තා වෙයි.

කෙසේවෙතත් මේ වනවිට විදුලි සැපයුම යථාතත්වයට පත් කර ඇති අතර සාමාන්‍ය පරිදි ගුවන් තොටුපළ කටයුතු ක්‍රියාත්මකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදය අද ඇරඹේ

Mohamed Dilsad

අලියාවලෙයි මුහුදු තීරයෙන් සොයාගත් සැකකටයුතු පාර්සලය රස පරීක්ෂකවරයා වෙතට

Mohamed Dilsad

ජාතික චිත්‍රපට සංස්ථාවට පැවරූ අතුරු තහනම් නියෝගය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment