ක්‍රීඩා

ශ්‍රී ලංකාව ආසියානු නැගී එන ක්‍රිකට් තරගාවලිය සඳහා බංග්ලාදේශයට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සතියේ ආසියානු නැගී එන කණ්ඩායම් ක්‍රිකට් තරගාවලිය සඳහා බංග්ලාදේශය බලා යෑමට නියමිතයි.

වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම් සහභාගි වන මෙම තරගාවලිය නොවැම්බර් 14 වන දා සිට 23 වන දා දක්වා පැවැත්වෙයි.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානයට අමතරව හොංකොං, ඕමානය සහ නේපාලය යන රටවල කණ්ඩායම් ද සහභාගිවීම විශේෂත්වයක්.

හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද තරඟයේ කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පහතට

Mohamed Dilsad

ජයග්‍රහණයෙන් පසු කුලේටයි සනත්ටයි කණ්ඩායමෙන් ලැබුණු දේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment