ප්‍රමුඛ පුවත 1

හෙට පාර්ලිමේන්තු රැස්වීම ගැන විශේෂ ඉල්ලීමක්

(UTV| කොළඹ)  – හෙට(12) දිනයේ පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන්නැයි කථානායක කරූ ජයසූරිය  සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 දරන ස්ථාවර නියෝගය ප්‍රාකාරවයි හෙට මෙම විශේෂ පාර්ලිම්න්තු රැස්වීම කැඳවා ඇත.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පණත් කෙටුම්පත දෙවැනිවර කියවීම හා නවෝත්පාදන නියෝජිත ආයතනය පිහිටුවීමේ පණත් කෙටුම්පත දෙවනවර කියැවීම සඳහා හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කේරළ ගංජා තොගයක් සමග 3ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මාධ්‍යවේදී ලසන්ත, තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් 05 කට අදාළ විමර්ශන වාර්තා නීතිපතිවරයාට

Mohamed Dilsad

සාකච්ඡා අසාර්ථකයි, අනධ්‍යන සේවක වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment