ප්‍රමුඛ පුවත 1

තාවකාලික හැඳුනුම්පත් බෙදාහැරීම අද සිට ඇරඹේ

 

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති තාවකාලික හැඳුනුම්පත්, ඡන්ද දායකයින් වෙත බෙදාහැරිම අද (11) සිට ආරම්භ වේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත් සංඛ්‍යාව ලක්ෂ තුනකි.

එම හැඳුනුම්පත් පසුගිය 09 වනදා ජාතික මැතිවරණ කොමිසමට භාර දී තිබේ.

ජනාධිපතිවරණයට සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ අවසන් දිනය හෙට (12) දක්වා දීර්ඝ කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බීමත් රියදුරන් 177 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මිනින්දෝරුවන් අද සිට අඛණ්ඩ වර්ජනයේ

Mohamed Dilsad

අප්‍රේල් පළමුවෙනිදාට නිකුත් වූ සුබ පැතුම් පණිවිඩය

Mohamed Dilsad

Leave a Comment