ප්‍රමුඛ පුවත 1

ජනපති ආණ්ඩුකාරවරුන් හමුවේ

 

(UTV | කොළඹ) – සියලු පළාත්වල ආණ්ඩුකාරවරුන් ඊයේ (10) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම හමුව පැයකට ආසන්න කාලයක් පැවති බවවාර්තා වේ.

ජනාධිපතිවරයා සිය ධුරයෙන් විශ්‍රාම යාමට පෙර ආණ්ඩුකාවරුන් සමඟ පැවති අවසන් හමුව මෙය වන අතර, මෙහිදී රාජකාරි කටයුතු සිදුකිරීමට ආණ්ඩුකාරවරුන් ලබාදුන් සහය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධ්‍යාපන ඇමති ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවයි

Mohamed Dilsad

කළුතර වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන වෑන්රථ 2ක්

Mohamed Dilsad

විධායක බලය භාවිතා කළේ රට බේරාගන්න – ජනපති

Mohamed Dilsad

Leave a Comment