ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණයේ තවත් නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් දිවයිනට

(UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා තවත් විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් අද (12) සහ හෙට (13) මෙරටට පැමිණීමට නියමිතයි.

දකුණු කොරියාව, මාලදිවයින, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ භූතානය යන රටවල නිරීක්ෂකයින් මීට ඇතුළත් වන අතර පොදුරාජ්‍ය මණ්ඩලයේ සහ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයන් නිරීක්ෂණ කටයුතු සඳහා දැනටමත් දිවයිනට පැමිණ අවසන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිදහස් චතුරශ්‍රයේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් මාර්ග වැසේ

Mohamed Dilsad

කේරළ ගංජා තොගයක් සමග 3ක් අත්අඩංගුවට

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩ වර්ජනයකට සැරසේ

Mohamed Dilsad

Leave a Comment