ක්‍රීඩා

කොදෙව්වන් කඩුලු 5 කින් ජයග්‍රහණයට

(UTV | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්ථානය අතර ඊයේ (11) පැවති තුන්වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයෙන් කඩුලූ 5ක ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් පිළ සමත් විය.

ඉන්දියාවේ ලක්නව් හිදී පැවති මෙම තරඟයේ ඇෆ්ගනිස්ථානය සිය පන්දු වාර 50 තුළ දී කඩුලූ 7ක් දැවී ලකුණු 249ක් රැස් කරයි.

කොදෙව්වන් 49 වන පන්දු වාරයේදී කඩුලූ 5ක් දැවී ලකුණු 253ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත් අතර තරගාවලියේ ජය 3 – 0 ක් ලෙස කොදෙව්වන්ට හිමිවිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් තරඟයට වර්ෂාවෙන් බාධා

Mohamed Dilsad

IPL අවසන් මහා තරගය අදයි

Mohamed Dilsad

එංගලන්තය හමුවේ ලැබූ පරාජය ගැන මිකී ආතර් කතා කරයි

Mohamed Dilsad

Leave a Comment