ප්‍රමුඛ පුවත 1

මෙවර ජන්ද කාඩ්පත් නොලැබුණු දායකයන්ට පණිවිඩයක්

 

(UTV | කොළඹ) – නොවැම්බර් 16 වනදා සවස 5 තෙක්ම ජනාධිපතිවරණයට අදාළ ජන්ද කාඩ්පත් නොලැබුණු ඡන්ද දායකයන්ට අදාළ ඡන්ද කාඩ්පත් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලබාගැනීමේ හැකියාව පවතින බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

තැපල්පතිවරයා සදහන් කළේ ඒ සදහා අනන්‍යතාවය තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු බවයි.

මේ වන විටත් නිල ඡන්ද කාඩ්පත් ඛෙදා හැරීම සම්පූර්ණයෙන් අවසන් කර තිබේ.

නොවැම්බර් 9 වනදා එම කටයුතු නිමාවට පත් කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවයි

Mohamed Dilsad

අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය ජලයෙන් යටවෙයි

Mohamed Dilsad

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානීට එරෙහි නඩුව හෙටට කල් යයි

Mohamed Dilsad

Leave a Comment