ප්‍රමුඛ පුවත 1

මෙවර ජන්ද කාඩ්පත් නොලැබුණු දායකයන්ට පණිවිඩයක්

 

(UTV | කොළඹ) – නොවැම්බර් 16 වනදා සවස 5 තෙක්ම ජනාධිපතිවරණයට අදාළ ජන්ද කාඩ්පත් නොලැබුණු ඡන්ද දායකයන්ට අදාළ ඡන්ද කාඩ්පත් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලබාගැනීමේ හැකියාව පවතින බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

තැපල්පතිවරයා සදහන් කළේ ඒ සදහා අනන්‍යතාවය තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු බවයි.

මේ වන විටත් නිල ඡන්ද කාඩ්පත් ඛෙදා හැරීම සම්පූර්ණයෙන් අවසන් කර තිබේ.

නොවැම්බර් 9 වනදා එම කටයුතු නිමාවට පත් කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අද සිට සිවිල් ඇදුමින් දුම්රිය ආරක්ෂක නිළධාරීන් යොදවයි

Mohamed Dilsad

ඓතිහාසික ජයග්‍රහණයට ජනාධිපතිගෙන් සුභාශිංසන.

Mohamed Dilsad

ජොන්ස්ටන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment