විදෙස්

හිලරි ක්ලින්ටන් යළිත් ජනපති සටනට

(UTV | කොළඹ) – 2020 ඇමරිකානු ජනාපතිවරණයට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝගයක් ලෙස යළිත් ඩිමොක්‍රටික් පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් ද ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

72 හැවිරිදි ක්ලින්ටන් මහත්මිය පසුගිය ජනාධිපතිවරණයට ද ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වි තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලබන වසරේ ජනාධිපතිවරණය සඳහා පක්ෂය මෙහෙයවීමට දැනටමත් ඩිමොක්‍රටිකයින් 17 දෙනෙක් තරඟ වඳින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ෂෝකෝ අසහාරාට මරණ දඬුවම්

Mohamed Dilsad

උතුරු කොරියාවෙන් තවත් මිසයිල අත්හදා බැලීමක්

Mohamed Dilsad

ඉන්දීය ආයෝජකයින් ගෙන් අලුත් යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment