ප්‍රමුඛ පුවත 1

කොළඹ අහසේ දූවිලි අංශු ඉහළ යයි

(UTV | කොළඹ) – කොළඹ නගරයේ වායුගෝලීය දූලි අංශු ප්‍රමාණයේ ඉහළ යාමක් අද (13) දිනයේ දී සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි ප්‍රකාශ කළේය .

වායුගෝලීය දූෂණ දර්ශකය මේ වන විට 107ක අගයක් ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම තත්ත්වය හෙට දිනයේත් පැවතිය හැකි බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සිට රාජගිරියේ නව බස් රථ ධාවන සැලැස්මක්…

Mohamed Dilsad

චමල් රාජපක්ෂ ඇප මුදල් තැන්පත් කරයි

Mohamed Dilsad

තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8 කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment