ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි තරඟයේ නායකත්වය කෝලිට

(UTV | කොළඹ) – බංග්ලාදේශයට එරෙහිව හෙට පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට විරාට් කෝලි, යළි ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබාදීමට නියමිතයි.

ඉන්දියාව සහ බංග්ලාදේශය සමඟ පැවති විස්සයි 20 තරගාවලියට විරාට් කෝලි සහභාගි නොවීය.

ඒ අනුව ඊට නායකත්වය ලබාදුන්නේ රෝහිත් ශර්මා බව සඳහන්.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම තරගාවලිය 2 – 1 ලෙස ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය විසින් සියලුම තරගාවලි අත්හිටුවයි

Mohamed Dilsad

ඉන්දියාවට ලකුණු 273ක ඉලක්කයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් රජයට මිලියන 25 ක්

Mohamed Dilsad

Leave a Comment