ප්‍රමුඛ පුවත 1

යුද හමුදා භට පිරිසක් මාලි රාජ්‍යයට

 

(UTV | කොළඹ) – යුද හමුදාවේ 243ක භට පිරිසක් මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා අද (13) අළුයම දිවයිනෙන් පිටත්ව ගියෝය.

අළුයම 3.20ට ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 767 – 300 වර්ගයේ යානයකින් මෙම පිරිස දිවයිනෙන් පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේය.

විජයබා පාබල රෙජිමේන්තුවට, වෛද්‍ය, ඉංජිනේරු යන සේවා බලකායන්ට අයත් නිළධාරීන් 20ක් මෙම පිරිසට ඇතුලත් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයිස් සමඟ ඉන්දියානුවෙක් කටුනායක දී අත්අඩංගුවට

Mohamed Dilsad

සයිටම් සිසුන් 40ක් අද කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට

Mohamed Dilsad

මැණික් කොල්ලකෑ විදෙස් කාන්තාවක් ඇතුලු 5 ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment