ක්‍රීඩා

නිකොලස් පූරන්ට තරඟ 4ක තහනමක්

(UTV | කොළඹ) – ඇෆ්ගනිස්ථානය සමඟ පැවැති තුන්වන එක්දින තරගයේදී පන්දුවේ ස්භාවය වෙනස් කිරීමට උත්සහ කිරීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකොලස් පූරන්ට තරඟ 4ක තහනමක් පනවා තිබේ.

ඒ අනුව ඔහුට ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟ 3 ඇතුළුව තරඟ 4ක තහනමක් පැනවීමට තීරණය කර ඇති අතර ඔහු සිය කණ්ඩායමෙන් සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායමෙන් සමාව ඉල්ලා සිටින බව නිකොලස් පූරන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාග් උළෙලේ දස්කම් පෑ ශ්‍රී ලංකා කණ්ඩායම මව් රටට

Mohamed Dilsad

ඉන්දීය ක්‍රිකට් පුහුණුකාර තනතුර ගැන මහේල කියන කතාව

Mohamed Dilsad

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ග්‍රැහැම් ස්මිත්ට නව තනතුරක්

Mohamed Dilsad

Leave a Comment